Oil Filter


ABOUT PRODUCT

1

ඝර්ෂණ හා දහනය හේතුවෙන් ඇති වන ලෝහ අංශු/ පෙට්ටි දූෂණය වීම වළක්වා ගැනීම සඳහා ලිහිසි තෙල් ලෙස ක්‍රියා කරන එන්ජින් ඔයිල් තෙල් පෙරණය කර එන්ජිම ඇතුළත පිරිසිදු කර චලනය සුමටව තබා ගනී.

දුර්වල ගුණාත්මක තෙල් පෙරනයක් භාවිතා කරන්නේ නම්, ලෝහ අංශු හා කාබන් අන්තර්ගතය මිශ්‍ර වීම නිසා එන්ජින් ඔයිල් ක්‍රමයෙන් අපිරිසිදු බවට පත්වේ.

මෙය ඔබගේ එන්ජිමේ ආයු කාලය කෙටි කළ හැකි අතර අනෙක් කොටස් ද ක්‍රියා විරහිත කළ හැක.

 

අද්විතීය විකුණුම් ලක්ෂ්‍යය

1. වැඩි පෙරීමේ කාර්යක්ෂමතාව

2. වඩා හොඳ ඩ්‍රේන්බැක්

3. වඩා ශක්තිමත් හා කල් පවතින (පීඩන ප්‍රතිරෝධය)

 

අසුරණ නිර්මාණය

 

පූර්ව ආරක්ෂණ

කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතට අනුව සහ ඇසුරුම් පෙට්ටියේ පිටුපස ඇති මාර්ගෝපදේශය අනුගමනය කරන්න.

 

තෙල් ෆිල්ටර් වර්ගය


REPLACEMENT

1

පෙරහන් යාන්ත්ර ණය

 

ප්රාතිස්ථාපන කාල නියමය

 

විස්තර සඳහා මෝටර් රථයෙහි උපදෙස් අත්පොත සහ නඩත්තු වාර්තා වෙත යොමුවන ලෙස DENSO නිර්දේශ කරයි.
  මාදිලිය මත පදනම්ව නිවැරදි ප්‍ෙසතිස්ථාපන කාලපරාසය වෙනස් විය හැකිය.

 

කාලයත් සමඟම ජල පෙරනයන්, තෙල් පෙරනයන් (පෙරහන් මාධ්යමය) අපවිත්‍රනවන අතර නිසි කාල පරාසයන් ඇතුළත මූලාවයවයන් ප්‍කසතිස්ථාපනය නොකළහොත් අවහිර විම සිදුවිය හැක.

 

අවහිර වූ මූලාවයවයන් අඛණ්ඩව භාවිතා කිරීමෙන් මිදවුම් කපාටය ක්රි්යාකාරී වනු ඇත.

 

ලෝහඅංශු සහ කාබන් අන්තර්ගතයන් සමඟින් කා වැදුණු එන්ජින් තෙල් එන්ජිම හරහා සංසරණය වනු ඇත.

 

මෙමඟින් එන්ජින් තෙල් පිරිහීම ඉක්මන්වීම පමණක් නොව, ලෝහ අංශු මඟින් එන්ජිමෙහි කොටස්වලට හානිවන අතර එන්ජිම අක්රිුය වීමට ද හේතු වේ.

 

ඊට අමතරව, පෙරීමට ලක් නොවූ එන්ජින් තෙල් සංසරණය මඟින් එන්ජිම අපවිත්‍න්වීම හේතුකොට ගෙන දහන හානිය සිදුවන අතර එන්ජිමෙහි කාර්යසාධනය සහ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුවනු ඇත.

 

එබැවින්, නිවැරදි කාල පරාසය තුළ තෙල් පෙරනයන් ප්‍විතිස්ථාපනය කළ යුතුය.*
 

* මාදිලිය මත පදනම්ව නිවැරදි ප්‍යතතිස්ථාපන කාල පරාසයන් වෙනස් විය හැකිය.

කරුණාකර විස්තර සඳහා මෝටර් රථයෙහි උපදෙස් අත්පොත සහ නඩත්තු වාර්තා වෙත යොමුවන්න.


COMPARISON

1

තරගකරුවන් සමග සන්සන්දනය

පරීක්ෂණ ක්රමමය: JIS D 3904, D 1611

 

1.

නිෂ්පාදන පිරිවිතරයන්
පරීක්ෂණ අයිතම විශේෂ සටහන් විශේෂ සටහන්
විෂ්කම්භය x උස (මිමී) පරිමාණයෙන් සමානය පාලන සාධකය: සන්සන්දනය ලෙස සමාන ප්රයමාණයේ නිෂ්පාදනයක් භාවිතා කෙරේ.
පෙරහන් ප්රලදේශය (සෙමී2) ව්යුහයෙන් සමානය, එහෙත් පත්ර්ය වෙනස් වේ පාලන සාධකය: සන්සන්දනය ලෙස සමාන පෙරහන් ප්රහදේශයක් භාවිතා කෙරේ.

 

2. මූලික ලක්ෂණ
පරීක්ෂණ අයිතම ප්රතිඵල විශේෂ සටහන්

පීඩන හානිය (kPa)

පරීක්ෂණ තෙල්: SAE#30
පරීක්ෂණ තෙල් උෂ්ණත්වය: 80oC
පරීක්ෂණ ප්ර්වාහ අනුපාතය: 20 l/min
  • තෙල් ප්රුවාහ ලක්ෂණ දර්ශකය.
  • CG තුළ අඩු පීඩන හානියක් ඇති අතර එමගින් තරඟකරු A ට වඩා එන්ජින් ස්නේහන පද්ධතියට වඩා හොඳින් නඩත්තු වෙන බව පෙන්නුම් කෙරේ!

පෙරහන් කාර්යක්ෂමතාව

පරීක්ෂණ තෙල්: SAE#30
පරීක්ෂණ තෙල් උෂ්ණත්වය: 80oC
ප්රහවාහ අනුපාතය: 10 l/min
පරීක්ෂණ දූවිලි: SOFT-C2A
ටර්මිනල පීඩන හානිය: 80 kPa

  • CG හි ඉහළ පෙරහන් කාර්යක්ෂමතාවය ආරම්භයේ සිටම ඔබගේ එන්ජිම ගෙවී යාම වලක්වමින්, එන්ජින් තෙල්වල අපවිත්රc දේ පෙරහන් කරයි.
    තරගකරු A මෙතරම් හොඳින් මූලික අවස්ථාවේදී ඔබගේ එන්ජින් තෙල් පෙරහන් නොකරයි.
ප්ර්ති පරිවාහ ලක්ෂණ
  • මගින් එන්ජිම නවත්වන විට තෙල් පෙරන තුළු මුවින් පරිවාහ වන තෙල් ප්රමාණය පෙන්වයි.
  • CG හට වඩා හොඳ ප්රීති පරිවාහයක් ඇති අතර, එමගින් පෙන්වන්නේ එන්ජිම නැවත ආරම්භ වීමෙන් පසු එන්ජිම ආරක්ෂා කිරීම සඳහා එන්ජින් ස්නේහන පද්ධතිය වඩා ඉක්මණින් සම්මත මට්ටමට පැමිණෙන බවයි.

 

3. ශක්තිය හා කල්පැවැත්ම
පරීක්ෂණ අයිතම ප්රතිඵල විශේෂ සටහන්

පීඩන ආවේග විඩාව

පරීක්ෂණ තෙල්: SAE#30
පරීක්ෂණ පීඩනය: 200 <-> 890 kPa
තදවීමේ ව්යවර්තය 15 N?m

  • පීඩනය යටතේ කාන්දු වීමට පෙර තෙල් පෙරනයට කෙතරම් පීඩනයක් ඇතිදැයි පෙන්වන දර්ශකයකි. ආරම්භ වන සිසිල් එන්ජිම ව්ය පදේශනයට නැවත නැවත පීඩනය යෙදීමෙන් පරීක්ෂා කෙරේ. ගිනි උපද්රිවයක් වැළැක්වීමට අවශ්යන වැදගත් සාධකයකි.
  • CG වැඩියෙන් කල් පවතින අතර, ඔබට දිගුකාලීන භාවිතයක් තහවුරු කරයි.

මූලාංග ශක්තිය

පරීක්ෂණ තෙල්: SAE#30
තෙල් උෂ්ණත්වය: කාමර උෂ්ණත්වය

  • මෙහි මූලාංගය ලෙස හඳුන්වන්නේ තෙල් පෙරහනේ "පෙරහන් මාධ්ය යි". පීඩනය යටතේ එය ඇහිරී යන විට මූලාංගය කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය කරයි.
  • මෙලෙස, CG තරගකරු A ට වඩා ශක්තිමත් වන අතර පහසුවෙන් විනාශ වී නොයයි. එබැවින් එන්ජිම හොඳින් ආරක්ෂා වේ.