Car Air-Con
Expansion Valve


ABOUT

1

පිළිබඳව

විස්තාරණ වෑල්වය, කුඩා විවරයක් තුළින් අධි උෂ්ණත්ව, අධි පීඩන ද්‍රව ශීතකාරක එන්නත් කිරීම මගින් ශීඝ්‍ර ලෙස ශීතකාරක විස්තාරණයට ලක් කරන අතර එමගින් අඩු උෂ්ණත්ව, අඩු පීඩන දුමාර ශීතකාරකයක් ඇතිවෙයි.

විස්තාරණ වෑල්වය, වාෂ්පීකාරකයේ ශීතාකාරක වාෂ්පීකරණ තත්වයට අනූව ශීතාකාරක ප්‍රමාණය සකසයි. එහි ප්‍රතිඵලයක් ලෙස,ද්‍රව ශීතාකරක අවට වාතයෙන් තාපය අවශෝෂණය කරන අතර ශීතකාරකය අඛණ්ඩව වාෂ්පීකරණ පිටමුවින් වාෂ්ප වෙයි.


TYPES OFFERED

1

පිරිනමනු ලබන වර්ග

සන්ධි සම්බන්ධක වර්ගය (C සහ ZFC වර්ගය)

ලක්ෂණ:

තාප සංවේදී ටියුබය සහ සැමයුම් නලය වාෂ්පීකාරක පිටමුවට සම්බන්ධ වීමට අවශ්‍යය.

 

පෙට්ටි වර්ගය

ලක්ෂණ:

වාෂ්පීකාරක පිටමුවෙන් එන ශීතකාරක පෙට්ට ආකාරයේ විස්තාරණ වෑල්වයක් තුළින් ගමන් කරන නිසා විස්තාරණ වෑල්වයට අභ්‍යන්තරව ශීතකාරක පීඩනය සහ උෂ්ණත්වය හඳුනාගත හැකිය.

උදාහරණය