Cabin Air Filter
Pollen (CG) CAF


ABOUT PRODUCT

1

ඔබගේ නිවසේ වායු සමීකරණය මෙන්ම, ඔබගේ මෝටර් රථයේ වායු සමීකරණයටද විශේෂ පෙරහනයක් ඇත.
මෝටර් රථ වායු සමීකරණ පෙරහන් පිටතින් මෙන්ම ඇතුළතින්ද වාතය පිරිසිදු කරයි.

 

පසු වෙළෙඳපොල ව්යාුපාර සඳහා වන DENSO හි COOL GEAR මැදිරි වායු පෙරහනය පිටතින් පැමිණෙන පුස්, දූවිලි හා පරාග අවහිර කරන අතර මෝටර් රථය තුළ වායුවද පිරිසිදුව තබයි.

 

අද්විතීය අළෙවි ලක්ෂ්යද
1. වායු ප්රැවාහ තත්ත්වය නොසලකා කුඩා අංශු (උදා. ඩීසල් දුම හා සිගරට් දුම) අවහිර කිරීමට හැකිය

 

ඇසුරුම්කරණ මෝස්තරය

 

පූර්වෝපායය
කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතේ හා ඇසුරුම්කරණ පෙට්ටිය පිටුපස ඇති අත්පොත අනූව ස්ථාපන උපදෙස් පිළිපදින්න.


REPLACEMENT

1

පෙරහන් යාන්ත්ර ණය

 

ප්රාතිස්ථාපන කාල නියමය
DENSO නිර්දේශ කරන ප්රයතිස්ථාපන කාල අන්තරය වන්නේ වසරකට වරක් හෝ සෑම කිමී 10,000 කට වරකි.

නව මැදිරි වායු පෙරහනය   කිමී 10,000 ක් ධාවනයෙන් පසු

 

  සෑම කිමී 10,000 කින්ම පසු ඇහිරියාමක් සිදු විය හැකිය.
  මෙය දුර්වල වාතාශ්ර යකට හේතු විය හැකි අතර වායු සමීකරණය නිසි ලෙස ක්රියා කිරීම වලක්වා ලයි.
  පිරිසිදු වාතය වෙනුවට අපිරිසිදු වාතය මෝටර් රථ මැදිරියට ළඟා වෙන බැවින් පෙරහන් කාර්යක්ෂමතාවය යහපත් නොවෙනු ඇත.
  එබැවින්, වසරකට වරක් හෝ සෑම කිමී 10,000 ක ධාවනයකින් පසු ප්ර්තිස්ථාපනය කිරීමට නිර්දේශ කෙරේ.


COMPARISON

1

තරගකරුවන් සමග සන්සන්දනය

 

1.

නිෂ්පාදන පිරිවිතරයන්
පරීක්ෂණ අයිතම ප්රතිඵල විශේෂ සටහන්
ප්රකමාණය පරිමාණයෙන් සමානය පාලන සාධකය: සන්සන්දනය ලෙස සමාන ප්රයමාණයේ නිෂ්පාදනයක් භාවිතා කෙරේ.
පෙරහන් ප්රලදේශය (සෙමී2) ව්යුහයෙන් සමානය, එහෙත් පත්ර්ය වෙනස් වේ පාලන සාධකය: සන්සන්දනය ලෙස සමාන පෙරහන් ප්රහදේශයක් භාවිතා කෙරේ.

 

2.

ලක්ෂණ
පරීක්ෂණ අයිතම ප්රතිඵල විශේෂ සටහන්

පීඩන හානිය (Pa)

  • CAF ස්ථාපනය කිරීමෙන් පසු වායු ප්රළවාහ ප්රීමාණය පෙන්වන දර්ශකය.
  • CG තුළ අඩු පීඩන හානියක් ඇති අතරඑමගින් පෙන්වන්නේ CAF ස්ථාපනයෙන් පසු වායු සමීකරණ ක්රි්යාකාරීත්වය ප්ර<බල බවත් ඔබට උපරිම සිසිල් බවක් සහතික කෙරෙන බවත් ය!

පරාග පෙරහන් කිරීම (%)

  • "පරාග" ග්ර්හණය කරගැනීමේදී CAF කෙතරම් කාර්යක්ෂමද යන්න පෙන්නුම් කරයි.
  • CG හි පෙරහන් කාර්යක්ෂමතාවයඑහි තරගකරුවන්ට වඩා යහපත් වන අතර එමගින් ඔබගේ මගීන්ට මෝටර් රථ ගමන තුළ වාතයේ ඇති පරාගවලින් වැඩි ආරක්ෂාවක් ලැබේ.
ඩීසල් කාබන් පෙරහන් කිරීම (%)
  • "ඩීසල් කාබන්" ග්ර්හණය කරගැනීමේදී CAF කෙතරම් කාර්යක්ෂමද යන්න පෙන්නුම් කරයි.
  • තරගකරුවන් මෙන් නොව CG වාතයේ පවතින ඩීසල් කාබන් වලට එරෙහිවද ඵලදායී වේ, උදා.ඩීසල් දුම හෝ සිගරට් දුම. පරිසර දූෂණය ඉතා සුලභ ගැටළුවක් වන නගරය තුළ ඉතා ප්රසයෝජනවත් හා උපකාරී අවශ්යතාවයකි.

>* A හා B තරගකරුවන් ආසියාන් කලාපයේ ප්රයධානම පසුවෙළෙඳපොල සන්නාමයන් වේ.