| ඔබගේ නිවසේ වායු සමීකරණය මෙන්ම, ඔබගේ මෝටර් රථයේ වායු සමීකරණයටද විශේෂ පෙරහනයක් ඇත. |
| මෝටර් රථ වායු සමීකරණ පෙරහන් පිටතින් මෙන්ම ඇතුළතින්ද වාතය පිරිසිදු කරයි. |
| පසු වෙළෙඳපොල ව්යාුපාර සඳහා වන DENSO හි COOL GEAR මැදිරි වායු පෙරහනය පිටතින් පැමිණෙන පුස්, දූවිලි හා පරාග අවහිර කරන අතර මෝටර් රථය තුළ වායුවද පිරිසිදුව තබයි. |
![]() |
| අද්විතීය අළෙවි ලක්ෂ්යද | |
| 1. | වායු ප්රැවාහ තත්ත්වය නොසලකා කුඩා අංශු (උදා. ඩීසල් දුම හා සිගරට් දුම) අවහිර කිරීමට හැකිය |
![]() |
|
| ඇසුරුම්කරණ මෝස්තරය |
![]() |
| පූර්වෝපායය |
| කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතේ හා ඇසුරුම්කරණ පෙට්ටිය පිටුපස ඇති අත්පොත අනූව ස්ථාපන උපදෙස් පිළිපදින්න. |
| පෙරහන් යාන්ත්ර ණය |
![]() |
| ප්රාතිස්ථාපන කාල නියමය | ||
| DENSO නිර්දේශ කරන ප්රයතිස්ථාපන කාල අන්තරය වන්නේ වසරකට වරක් හෝ සෑම කිමී 10,000 කට වරකි. | ||
![]() |
![]() |
![]() |
| නව මැදිරි වායු පෙරහනය | කිමී 10,000 ක් ධාවනයෙන් පසු | |
| සෑම කිමී 10,000 කින්ම පසු ඇහිරියාමක් සිදු විය හැකිය. | |
| මෙය දුර්වල වාතාශ්ර යකට හේතු විය හැකි අතර වායු සමීකරණය නිසි ලෙස ක්රියා කිරීම වලක්වා ලයි. | |
| පිරිසිදු වාතය වෙනුවට අපිරිසිදු වාතය මෝටර් රථ මැදිරියට ළඟා වෙන බැවින් පෙරහන් කාර්යක්ෂමතාවය යහපත් නොවෙනු ඇත. | |
| එබැවින්, වසරකට වරක් හෝ සෑම කිමී 10,000 ක ධාවනයකින් පසු ප්ර්තිස්ථාපනය කිරීමට නිර්දේශ කෙරේ. |
| තරගකරුවන් සමග සන්සන්දනය |
|
1. |
නිෂ්පාදන පිරිවිතරයන් |
| පරීක්ෂණ අයිතම | ප්රතිඵල | විශේෂ සටහන් |
| ප්රකමාණය | පරිමාණයෙන් සමානය | පාලන සාධකය: සන්සන්දනය ලෙස සමාන ප්රයමාණයේ නිෂ්පාදනයක් භාවිතා කෙරේ. |
| පෙරහන් ප්රලදේශය (සෙමී2) | ව්යුහයෙන් සමානය, එහෙත් පත්ර්ය වෙනස් වේ | පාලන සාධකය: සන්සන්දනය ලෙස සමාන පෙරහන් ප්රහදේශයක් භාවිතා කෙරේ. |
|
2. |
ලක්ෂණ |
| පරීක්ෂණ අයිතම | ප්රතිඵල | විශේෂ සටහන් |
|
පීඩන හානිය (Pa) |
|
|
|
පරාග පෙරහන් කිරීම (%) |
|
|
| ඩීසල් කාබන් පෙරහන් කිරීම (%) |
|
|
>* A හා B තරගකරුවන් ආසියාන් කලාපයේ ප්රයධානම පසුවෙළෙඳපොල සන්නාමයන් වේ. |