එන්ජිම වෙත පිරිසිදු වාතය සැපයීම පිණිස වාතය තුළ ඇති දූවිලි හා පිටස්තර අංශූන් වැනි අපවිත්ර දේ ඉවත් කිරීමට වායු පෙරහනය ක්රි යා කරයි. |
|
වායු පෙරහනය නොමැති නම්, චූෂණ, සම්පීඩන, දහන හා පිටාර චක්රය නැවත නැවත සිදුවීමේදී දූෂිත වාතය වාහන්යේ එන්ජිම වෙත ඇතුල් විය හැකිය. |
|
මෙය අප්රකමාණවත් දහනය හා බලයට හේතු විය හැකි අතර, පිටස්තර අංශූන් හේතුවෙන් එන්ජිමේ ආයු කාලයද අඩු විය හැකිය. |
අද්විතීය අළෙවි ලක්ෂ්යද | |
|
පූර්ණ ආයු කාලයේදී වඩා හොඳ පෙරහන් කාර්යක්ෂමතාවය |
ඇසුරුම්කරණ මෝස්තරය |
පූර්වෝපායය |
කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතේ හා ඇසුරුම්කරණ පෙට්ටිය පිටුපස ඇති අත්පොත අනූව ස්ථාපන උපදෙස් පිළිපදින්න. |
පෙරහන් යාන්ත්ර ණය |
ප්රාතිස්ථාපන කාල නියමය | ||
DENSO විසින් නිර්දේශ කරන ප්‍රතිස්ථාපන කාල අන්තරය වන්නේ සෑම කිමී 10,000 ක් වන අතර සෑම කිමී 5,000 කටම වරක් ආවර්තක පිරිසිදු කිරීමක් කළ යුතුය. |
||
කෙසේ වෙතත්, මාදිලිය අනූව නිවැරදි ප්රවතිස්ථාපන කාල අන්තරය වෙනස් විය හැකි බැවින් වඩා නිවැරදි විස්තර සඳහා වාහන්යේ නඩත්තු වාර්තා හා උපදෙස් අත්පොත පරිශීලනය කරන්න. | ||
ගෘහස්ථ වායු සමීකරණ හා වැකුම් යන්ත්රර මෙන්, වායු පෙරහන විශාල දුහුවිලි ප්රසමාණයක් හා වෙනත් පිටස්තර ද්රව්යන අවශෝෂණය කරගනී. | |
දිගු කාලයක් භාවිතා කිරීමේදී පෙරහන් මාධ්යය (මූලාංගය) අඳුරු වන අතර ඇහිරී යාමක් සිදුවේ. | |
ඇහිරී යාම මගින් පෙරහන තුළින් ගමන් කරන වාතය අඩු කෙරේ. | |
මෙමගින් දහන ක්රිපයාවලිය තුළ දහනය නිසියාකාරව සිදු නොවේ. | |
අයහපත් දහන තත්ත්වය තුළ, ත්වරණ බලය හා ඉන්ධන කාර්යක්ෂමතාවය වැනි එන්ජින් කාර්යයන් අඩාල වන අතර හානිකර වායුව නිකුත් වීම වැඩි වේ. | |
හානිකර වායූන් නිකුත් වීම වැඩි වීම පරිසරයට ඉතා අයහපත් ලෙස බලපායි. |
තරඟකරුවන් අතර සැසදීම
පරීක්ෂණ ක්‍රමවේදය: JIS D 1612 |
1. |
නිෂ්පාදන පිරිවිතර |
පරීක්ෂණ අයිතම | ප්‍රතිඵල | පැවසිය හැකි කරුණු |
ප්‍රමාණය(mm) | ප්‍රමාණයෙන් සමානය | පාලිත තත්ත්ව: සැසදීම සදහා එකම ප්‍රමාණයේ නිෂ්පාදන භාවිතා කරන ලදී. |
පෙරහන් වර්ගඵලය (cm2) | සැකසුමින් සමානයි, නමුත් කඩදාසි වර්ගය වෙනස් ය | පාලිත තත්ත්ව: සැසදීම සදහා එකම පෙරහන් වර්ගඵලයක් භාවිතා කරන ලදී. |
2. |
ලාක්ෂණික ගුණ |
පරීක්ෂණ අයිතම | ප්‍රතිඵල | පැවසිය හැකි කරුණු |
පෙරහන් කිරීමේ කාර්යක්‍ෂමතාවය (%)
පෙරහනේ ආයු කාලය (g) |
|
* ආසියානු කලාපයේ, ප්‍රධානතම අලෙවියෙන් පසු වෙළඳ සන්නාමය වනුයේ A නමැති තරඟකරුයි. දත්ත MVP හි 100 දර්ශකය මත පදනම් වේ. |