Air Filter


ABOUT PRODUCT

1

එන්ජිම වෙත පිරිසිදු වාතය සැපයීම පිණිස වාතය තුළ ඇති දූවිලි හා පිටස්තර අංශූන් වැනි අපවිත්ර දේ ඉවත් කිරීමට වායු පෙරහනය ක්රි යා කරයි.

 

  •  
වායු පෙරහනය නොමැති නම්, චූෂණ, සම්පීඩන, දහන හා පිටාර චක්රය නැවත නැවත සිදුවීමේදී දූෂිත වාතය වාහන්යේ එන්ජිම වෙත ඇතුල් විය හැකිය.
 
  •  
මෙය අප්රකමාණවත් දහනය හා බලයට හේතු විය හැකි අතර, පිටස්තර අංශූන් හේතුවෙන් එන්ජිමේ ආයු කාලයද අඩු විය හැකිය.
 

 

අද්විතීය අළෙවි ලක්ෂ්යද
  •  
පූර්ණ ආයු කාලයේදී වඩා හොඳ පෙරහන් කාර්යක්ෂමතාවය

 

ඇසුරුම්කරණ මෝස්තරය

 

පූර්වෝපායය
කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතේ හා ඇසුරුම්කරණ පෙට්ටිය පිටුපස ඇති අත්පොත අනූව ස්ථාපන උපදෙස් පිළිපදින්න.


REPLACEMENT

1

පෙරහන් යාන්ත්ර ණය

 

ප්රාතිස්ථාපන කාල නියමය

DENSO විසින් නිර්දේශ කරන ප්‍රතිස්ථාපන කාල අන්තරය වන්නේ සෑම කිමී 10,000 ක් වන අතර සෑම කිමී 5,000 කටම වරක් ආවර්තක පිරිසිදු කිරීමක් කළ යුතුය.

කෙසේ වෙතත්, මාදිලිය අනූව නිවැරදි ප්රවතිස්ථාපන කාල අන්තරය වෙනස් විය හැකි බැවින් වඩා නිවැරදි විස්තර සඳහා වාහන්යේ නඩත්තු වාර්තා හා උපදෙස් අත්පොත පරිශීලනය කරන්න.

 

  ගෘහස්ථ වායු සමීකරණ හා වැකුම් යන්ත්රර මෙන්, වායු පෙරහන විශාල දුහුවිලි ප්රසමාණයක් හා වෙනත් පිටස්තර ද්ර‍ව්යන අවශෝෂණය කරගනී.
  දිගු කාලයක් භාවිතා කිරීමේදී පෙරහන් මාධ්ය‍ය (මූලාංගය) අඳුරු වන අතර ඇහිරී යාමක් සිදුවේ.
  ඇහිරී යාම මගින් පෙරහන තුළින් ගමන් කරන වාතය අඩු කෙරේ.
  මෙමගින් දහන ක්රිපයාවලිය තුළ දහනය නිසියාකාරව සිදු නොවේ.
  අයහපත් දහන තත්ත්වය තුළ, ත්වරණ බලය හා ඉන්ධන කාර්යක්ෂමතාවය වැනි එන්ජින් කාර්යයන් අඩාල වන අතර හානිකර වායුව නිකුත් වීම වැඩි වේ.
  හානිකර වායූන් නිකුත් වීම වැඩි වීම පරිසරයට ඉතා අයහපත් ලෙස බලපායි.


COMPARISON

1

තරඟකරුවන් අතර සැසදීම

පරීක්ෂණ ක්‍රමවේදය: JIS D 1612

1.

නිෂ්පාදන පිරිවිතර
පරීක්ෂණ අයිතම ප්‍රතිඵල පැවසිය හැකි කරුණු
ප්‍රමාණය(mm) ප්‍රමාණයෙන් සමානය පාලිත තත්ත්ව: සැසදීම සදහා එකම ප්‍රමාණයේ නිෂ්පාදන භාවිතා කරන ලදී.
පෙරහන් වර්ගඵලය (cm2) සැකසුමින් සමානයි, නමුත් කඩදාසි වර්ගය වෙනස් ය පාලිත තත්ත්ව: සැසදීම සදහා එකම පෙරහන් වර්ගඵලයක් භාවිතා කරන ලදී.

 

2.

ලාක්ෂණික ගුණ
පරීක්ෂණ අයිතම ප්‍රතිඵල පැවසිය හැකි කරුණු

පෙරහන් කිරීමේ කාර්යක්‍ෂමතාවය (%)

 

 


 

 

පෙරහනේ ආයු කාලය (g)

  • A නමැති තරගකරුට සාපේක්ෂව පෙරහන් කිරීමේ කාර්යක්‍ෂමතාවය හොඳම CG උපාංගයේ ය. මින් අදහස් වන්නේ තරඟකරුවාට සාපේක්ෂව, ඔබගේ එන්ජිමට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දෙමින් ඔබේ එන්ජිමේ ඇති දූෂක ද්‍රව්‍ය පෙරහන් කිරීමේ හැකියාව CGට තිබෙන බවයි.
  • CG හි පෙරහනේ ආයු කාලය සම්බන්ධයෙන් එය A නමැති තරඟකරු හා සැසඳේ.
  • සමස්තයක් ලෙස, වඩා හොඳ පෙරීමේ කාර්යක්‍ෂමතාවයක් හා වඩා හොඳ පෙරහන් ආයු කාලයක් සහිත CG හොඳම කාර්යසාධනය සහිත විකල්පය වේ.

* ආසියානු කලාපයේ, ප්‍රධානතම අලෙවියෙන් පසු වෙළඳ සන්නාමය වනුයේ A නමැති තරඟකරුයි.

දත්ත MVP හි 100 දර්ශකය මත පදනම් වේ.