Cabin Air Filter
Green (Charcoal) CAF


ABOUT PRODUCT

1

පරාග වර්ගයේ කැබින් වායු පෙරහනයකට කළ හැකි දේට අමතරව DENSO හරිත පිරිසිදු වායු පෙරහනයට කළ හැකිදේ බොහෝය.

පෙරහනේ සක්රිැය කළ කාබන් ස්ථරය දුගඳ වායූන් හා අනෙක් දුර්ගන්ධයන් ඉවත් කරන අතර පෙරහනේ ප්රලති වෛරස රසායනිකයන් පෙරහන තුළ වෛරස් වර්ග වර්ධනය වීම මැඬ ලයි.

 

අද්විතීය අළෙවි ලක්ෂ්යද

ප්රධති වෛරස: ඵලදායී ලෙස වෛරසයන් අවහිර කරයි!

දුගඳ නසයි: සක්රිනය කළ කාබන් දුර්ගන්ධයන් මැඬලයි!

ප්රරති දිලීර හා ප්ර්ති බැක්ටීරියා ගුණයෙන් යුතුය: සම්පූර්ණ ප්රරති දිලීර හා ප්රරති බැක්ටීරියා ආරක්ෂාව!

සංගත වාතාශ්ර‍ය: සුමුදු වායු ප්ර වාහය!
විශිෂ්ට ලෙස දූවිලි ඉවත් කිරීම: සමාන්තර චතුරස්රI PM2.5 *1, *2, *3, *4

 

ඇසුරුම්කරණ මෝස්තරය

 

පූර්වෝපායය

කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතේ හා ඇසුරුම්කරණ පෙට්ටිය පිටුපස ඇති අත්පොත අනූව ස්ථාපන උපදෙස් පිළිපදින්න.


REPLACEMENT

1

ප්රරතිස්ථාපන කාල නියමය කුමක්ද?

DENSO නිර්දේශ කරන ප්රලතිස්ථාපන කාල අන්තරය වන්නේ වසරකට වරක් හෝ සෑම කිමී 10,000 කට වරකි.

පෙරහන නැවත භාවිතා කිරීමට අදහස් නොකෙරේ.

සක්රිේය කළ කාබන් ක්රි්යාකාරි වන්නේ වසර 1 ක් පමණක් වන අතර ඉන් පසු දුගඳ නැසීමේ හැකියාව අඩු වී යයි.

සිහින් ෆයිබර් අතර රැඳි සියළුම දුහුවිලි නැති කිරීම කළ නොහැකිය.

පෙරහන පිරිසිදු බව පෙනුනද සත්ය ලෙසම එය අවහිර වී ඇත.

 

ප්රහතිස්ථාපනය කිරීම සඳහා මගේ පාරිභෝගිකයන් ඒත්තු ගන්වන්නේ කෙසේද?

පෙරහන් අවහිර වීමෙන් අඩු වාතාශ්රහයක් හා අඩු වායු සමීකරණ කාර්ය සාධනයක් ඇති වේ.

එමෙන්ම, සක්රිාය කළ කාබන් නිසි ලෙස ක්රිරයා නොකරන්නේ නම් පිටකුරු ගන්ධයන් වැඩියෙන් දැනීමට පටන් ගනී.


COMPARISON

1

DENSO හරිත පිරිසිදු වායු පෙරහනය තරගකරුවන් සමග සන්සන්දනය කරනුයේ කෙසේද?

පරීක්ෂණ අයිතම ප්රතිඵල විශේෂ සටහන්

පීඩන හානිය (Pa)
560 m3/h

  • "පීඩනය අඩුවීම" CAF ස්ථාපනය කිරීමෙන් පසු සිදුවෙන වායු ගැලීමේ ප්ර<මාණය දක්වන දර්ශකයකි. පීඩනයඅඩුවීම පහළට වැටෙන තරමට සිසිලන ක්රිහයාව යහපත් වේ.

 

  • "දුහුවිලි ඉවත් කිරීම (%)" යනු දුවිලි යනාදිය ග්රහණය කරගැනීමේලා CAF කෙතරම් ඵලදායිද යන්න පෙන්වන දර්ශකයකි.

 

  • මෙම සාධක 2 එක් වූ විට, DENSO Green CAF, එහි තරගකරුවන් සමග සන්සන්දනයේදී, ඔබට උපරිම සිසිල හා කාර්ය සාධනය ලබාදෙන මෙන්ම වඩාත් කාර්යක්ෂම ලෙස දුහුවිලි ග්රනහණය කරගන්නා එකම CAF බවට පත්වේ.

 

දුවිලි ඉවත් කිරීම (%)
පරාගයන් යනාදිය

(JIS NO. 8 240 m3/h

අතිරේක ක්රිදයාකාරීත්වයන්
දුගඳ නැසීම (%)
(ටොලුයීන්)

  • මෝටර් රථ මැදිරියේ දුගඳ නැසීමට ඇති හැකියාව දක්වන දර්ශකයකි.

 

  • DENSO හට එහි තරගකරුවන්ට වඩා ඉහළ දුගඳ නැසීමේ % ඇති අතර එබැවින් මෝටර් රථ මැදිරියේ දුගඳ අඩු කිරීමේ වැඩි හැකියාවක් ඇත. මෝටර් රථය තුළ තවදුරටත් දුගඳ දැරීමට සිදු නොවේ!