පරාග වර්ගයේ කැබින් වායු පෙරහනයකට කළ හැකි දේට අමතරව DENSO හරිත පිරිසිදු වායු පෙරහනයට කළ හැකිදේ බොහෝය. පෙරහනේ සක්රිැය කළ කාබන් ස්ථරය දුගඳ වායූන් හා අනෙක් දුර්ගන්ධයන් ඉවත් කරන අතර පෙරහනේ ප්රලති වෛරස රසායනිකයන් පෙරහන තුළ වෛරස් වර්ග වර්ධනය වීම මැඬ ලයි. |
අද්විතීය අළෙවි ලක්ෂ්යද
|
ඇසුරුම්කරණ මෝස්තරය |
පූර්වෝපායය |
කරුණාකර මෝටර් රථ හිමිකරුගේ අත්පොතේ හා ඇසුරුම්කරණ පෙට්ටිය පිටුපස ඇති අත්පොත අනූව ස්ථාපන උපදෙස් පිළිපදින්න. |
ප්රරතිස්ථාපන කාල නියමය කුමක්ද? |
DENSO නිර්දේශ කරන ප්රලතිස්ථාපන කාල අන්තරය වන්නේ වසරකට වරක් හෝ සෑම කිමී 10,000 කට වරකි. පෙරහන නැවත භාවිතා කිරීමට අදහස් නොකෙරේ. සක්රිේය කළ කාබන් ක්රි්යාකාරි වන්නේ වසර 1 ක් පමණක් වන අතර ඉන් පසු දුගඳ නැසීමේ හැකියාව අඩු වී යයි. සිහින් ෆයිබර් අතර රැඳි සියළුම දුහුවිලි නැති කිරීම කළ නොහැකිය. පෙරහන පිරිසිදු බව පෙනුනද සත්ය ලෙසම එය අවහිර වී ඇත. |
ප්රහතිස්ථාපනය කිරීම සඳහා මගේ පාරිභෝගිකයන් ඒත්තු ගන්වන්නේ කෙසේද? |
පෙරහන් අවහිර වීමෙන් අඩු වාතාශ්රහයක් හා අඩු වායු සමීකරණ කාර්ය සාධනයක් ඇති වේ. එමෙන්ම, සක්රිාය කළ කාබන් නිසි ලෙස ක්රිරයා නොකරන්නේ නම් පිටකුරු ගන්ධයන් වැඩියෙන් දැනීමට පටන් ගනී. |
DENSO හරිත පිරිසිදු වායු පෙරහනය තරගකරුවන් සමග සන්සන්දනය කරනුයේ කෙසේද?
පරීක්ෂණ අයිතම | ප්රතිඵල | විශේෂ සටහන් |
පීඩන හානිය (Pa) |
|
|
දුවිලි ඉවත් කිරීම (%) |
||
අතිරේක ක්රිදයාකාරීත්වයන් |
|
|