Cabin Air Filter


ABOUT PRODUCT

වායු සමීකරණයක් ඉදි කිරීම හා කැබින් වායු පෙරහනයක් ස්ථාපනය කිරීමේ ආකාරය

 

වායු සමීකරණයක් ක්රියා කරන්නේ කෙසේද?
ද්රාව වායු සමීකරණ වායුව වාෂ්පීකරයක් තුළ වාෂ්පීකරණ තාපයෙන් සිසිල් වීම පිණිස හුමාලය බවට හරවනු ලබයි. මෙතුළින් යන වායුව සිසිල් වන අතර සිසිල් වාතය ලෙස මගී මැදිරිය තුළට ඇතුල් වේ.

 

පිරිනමන වර්ග
පසු වෙළෙඳපොල සඳහා DENSO විසින් කැබින් වායු පෙරහන් වර්ග 2 ක් පිරිනමනු ලබයි.

1.

පරාග වර්ගය  පිරිවැය පිළිබඳව සැලකිලිමත් වන පාරිභෝගිකයන් සඳහා

2.

කාබන් වර්ගය  තම කැබින් වායු පෙරහන් වලින් උපරිමය අවශ්යන කරන පාරිභෝගිකයන්ට

 

 

ඔබ කිනම් DENSO කැබින් වායු පෙරහන තේරුවත්,  
  ඔබට පිරිසිදු වායුව සහිත සිසිල් මෝටර් රථ ගමනක් තහවුරු කරගත හැකිය.  


EXPLANATION ON PM2.5